කෙසේ වෙතත් අදාල දිනය ජනාධිපති වරයාගේ උපන් වෙලාව අනුව යම් කිසි ගැලපීමක් තිබෙන හෙයින්ද එවැනි යාන්තමින් හෝ ගැලපෙන වෙලාවක් ජනධිපතිවරයාගේ කේන්ද්‍රයට අනුව උදාවෙන්නේ තවත් වසර පහකින් හෙයින්ද මෙම දිනය තෝරා ගැනීමට ඇති හෙතම විස්වාශ කරයි. නමුත් මෙවැනි මළ දිනයක ජාතික මට්ටමේ උත්සව පවත් වුවහොත් ස්වභාවික විපත් ( සාගත, ගංවතුර, නාය යෑම) , බලවතුන්ගේ ආක්‍රමණ, පවුලේ සහ තම මිතුරන් අතර අසමගිය, සේම සෞක්‍ය අතින් පිරිහීම වැනි අතිශය හානිකර ප්‍රතිපල වලට මුහුණ දීමට සිදු වෙන බව හෙතම ප්‍රකාශ කරයි.
එනිසා අදාල උළෙල පැවැත්වෙන දිනය වෙනස් කිරීම මගින් එය යාම තාක් දුරකට අඩු කර ගත හැකි අතර. රටේ පාලකයා හැකි තරම් පින් දානමය පින්කම් කළ යුතු බව අවදාරණය කොට සිටියි.

Post a Comment