සංඝනමක් ලංකාවේ ඩොක්ටර් ජෝකර්ට ඇමතිකමක් දෙන්නයි කියති

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශිර්වාදය ලබා ගැනීමට ඊයේ එහි ගිය අවස්ථාවේ දී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාමාධිකාරී රැළපනාවේ ධම්මජෝති හිමියන් ජනාධිපතිතුමාගෙන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා හෙවත් දේශපාලන කරලියේ ඩොක්ටර් ජෝකර් හට කෙසේ හෝ ඇමැති පදවියක් ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ. Tell a Friend