Home Unlabelled හකීම් - රජු ගිවිසුම සාර්ථකයි : අධිකරණ ඇමතිකම සහ මුල්‍ය සන්තෝෂමක්
හකීම් - රජු ගිවිසුම සාර්ථකයි : අධිකරණ ඇමතිකම සහ මුල්‍ය සන්තෝෂමක්
By Sri Lanka Guardian • November 21, 2010 • • Comments : 0
කැබිනට් සංශෝධනයේදී මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතාට අධිකරණ කැබිනට් අමාත්‍ය ධූරය හිමි වනු ඇති බවත් ඔහු සමඟ ගිවිස ගත් මුල්‍යමය ගනුදෙනුව පවුද්ගලික කටයුතු සනහා ලබා දීමටත් ජනාධිපති රාජපක්ෂ අද ඔහු සමඟ පැවති හමුවීමේදී එකඟ වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව හෙට උදැසන රවුෆ් හකීම් ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment