සිද්ධියෙන් මියගොස් ඇත්තේ වව්නියාව තක්කුලිහි අංක 72 දරන නිවසේ පදිංචි රාජරාසන් අම්බුද්ධායන් (අවු. 21) හා යාපනය ඔරුම්බිරාඩ් දකුණ කෝනාඩිපාර පදිංචි අරුලීෂ්වරුන් නිර්සුදන් යන තරුණයන් දෙදෙනාය.
මේ තරුණයින් දෙදෙනාම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන හා තෙවන වසරේ සිසුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසීය. මියගිය තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු කලුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.
Post a Comment