කුඩ මිටෙන් ඇන පුද්ගලයකු මරා මහ මඟ දමා ගිහින්

ඩී. මිහිඳුකුල

කුඩ මිටකින් ඇන ඝාතනය කර මහ මඟ දමා තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් මීගමුව දිසා රෝහලට භාර දී ඇත. මියගිය අය ජයන්ත රත්නායක නැමැති අයකු බව කටුනායක පොලිසිය හඳුනාගෙන ඇත.

කුඩයක මිටකින් ඇන මේ පුද්ගලයා ඝාතනය කර ඇතැයි කටුනායක පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. වැඩිදුර පරීක්‍ෂණ කටුනායක පොලිසිය සිදුකරයි. Tell a Friend