මේ බව අනාවරණය වන්නේ බස්නාහිර පළාත් සභාවේ කොළඹ කලාප අධ්‍යාපන උපදේශක කාරක සභා රැස්වීමට ඔක්තෝබර් 27 දින ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ යෝජනා යටතේය.
ඉවත් කරනු ලබන රජයේ මහවත්ත දෙමළ විදුහල ලංකා සභා විදුහල් භූමියට ගෙනයෑමටත්, ලංකා සභා විදුහලේ සිටින සිසුන් ඇරතියුසා හා මහාමාන්‍ය යන විදුහල්වලට ඇතුළත් කිරීමටත් දකුණු කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යකෂවරයා ඒ අනුව උපදේශක කාරක සභාවෙන් අවසර ඉල්ලා ඇත. එහෙත් ඒ සඳහා උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරයෙකු විරුද්ධවීම නිසා තීරණය ලබාදීම පසුවට කල් තබා ඇත.
- රාවය

Post a Comment