By
Sri Lanka Guardian
•
November 06, 2010
•
interviews
Politics
•
මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 50,000ක් ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය සඳහා වෙන්කර ගෙන ඇත. මේ නිසා දිස්ත්‍රික්කයේ පාරම්පරික ගොවිතැනින් සහ කර්මාන්ත වළ නියැළෙමින් ජීවත්වූ 17,000ක් පමණ අසරණ වී සිටිති. මෙලෙස වෙන්කර ගෙන ඇති ඉඩම් ප්‍රමාණය දේශීය හා විදේශීය සමාගම් වලට ගොවිපලවල් ඉදිකිරීමට ලබාදීමට සැලසුම් කර ඇත.
හේන් ගොවිතැනින් ජීවත් වූ ගොවි පවුල් 13,000කට මෙන්ම කුඩාවැව් 38ක් උපයෝගී කරගනිමින් වී ගොවිතැන් කළ ගොවිපවුල් 3000කටද තමන්ගේ ගොවිතැන් අහිමිවී ඇත. මීට අමතරව ධීවර කටයුතු වල නැයැළෙමින් සහ ගවයන් එළුවන් වැනි සතුන් ඇතිකරමින් ජීවත් වූ 2000කට අධික පිරිසකගේ රැකියාවන්ද අහිමිවීමේ අවධානමක් මතුවී තිබේ.
- ලංකා
Post a Comment