මහා කිරිබතට පසු මෙන්න තවන් ගිනිස් වාර්තාවක්: ජම්බෝ කැබිනෙට්ටුව

රජතුමාගේ මහා විශාල පදවි ප්‍රාප්තියෙන් පසු  නව කැබිනෙට් මණ්ඩලයක් පත් කළේය. එහි අරමුණ පිම්මේයන සංවර්ධනයක් ඇති කිරීම සහ ඉඳ හිට සිදු වන පිපාසය සංසිඳු වා ගැනීම සඳහා 19 වනදා සිට පැළවන ගස් හොඳින් නඩත්තු කිරීමය. අදාල ඇමතිවරුන් ලෙස දිවුම් දුන් අයවලුන් මෙසේය

නව ඇමැතිවරු
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ¡ බුද්ධ ශාසන හා ආගමික කටයුතු

ෙජ්්‍යෂ්ඨ අමාත්‍යවරු
1. රත්නසිරි වික්‍රමනායක ¡ යහපාලනය හා යටිතල පහසුකම්
2. ඩී.ඊ. ඩබ්ලිව්. ගුණසේකර ¡ මානව සම්පත්
3. අතාවුද සෙනවිරත්න ¡ ග්‍රාමීය කටයුතු
4. පී. දයාරත්න ¡ ආහාර හා පෝෂණ
5. ඒ.එච්.එම්. ෆවුසි ¡ නාගරික කටයුතු
6. එස්.බී. නාවින්න ¡ පාරිභෝගික සුබසාධනය
7. පියසේන ගමගේ ¡ ජාතික සම්පත්
8. මහාචාර්ය තිස්ස විතාරණ ¡ විද්‍යාත්මක කටයුතු
9. ආචාර්ය සරත් අමුණුගම ¡ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව


අමාත්‍යවරු
1. නිමල් සිරිපාල ද සිල්වා ¡ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
2. මෛත්‍රීපාල සිරිසේන ¡ සෞඛ්‍ය
3. සුසිල් ප්‍රේමජයන්ත ¡ ඛනිජ තෙල් කර්මාන්ත
4. ආරුමුගන් තොණ්ඩමාන් ¡ පශ= සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
5. දිනේෂ් ගුණවර්ධන ¡ ජල සම්පාදන හා ජලාපවාහන
6. ඩග්ලස් දේවානන්දා ¡ සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
7. ඒ.එල්.එම්. අතාවුල්ලා ¡ පළාත් පාලන හා පළාත් සභා
8. රිෂාඩ් බදියුදීන් ¡ කර්මාන්ත හා වා‚ජ කටයුතු
9. පාඨලී චම්පික රණවක ¡ විදුලිබල හා බලශක්ති
10. විමල් වීරවංශ ¡ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
11. රවුෆ් හකීම් ¡ අධිකරණ
12. බැසිල් රාජපඬ ¡ ආර්ථීක සංවර්ධන
13. වාසුදේව නානායක්කාර ¡ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා
14. එස්.බී. දිසානායක ¡ උසස් අධ්‍යාපන
15. මහාචාර්ය ජී.එල් පීරිස් ¡ විදේශ කටයුතු
16. ඩබ්ලිව්.ඩී.ෙජ්. සෙනෙවිරත් ¡ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
17. සුමේධා.ජී. ජයසේන ¡ පාර්ලිමේන්තු කටයුතු
18. ජීවන් කුමාරණතුංග ¡ තැපැල් සේවා
19. පවිත්‍රා වන්නිආරච්චි ¡ තාක්ෂණ හා පර්යේෂණ
20. අනුර ප්‍රියදර්ශන යාපා ¡ පරිසර
21. තිස්ස කරල්ලියද්ද ¡ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
22. ගාමිŒ ලොකුගේ ¡ කම්කරු හා කම්කරු සබඳතා
23. බන්දුල ගුණවර්ධන ¡ අධ්‍යාපන
24. මහින්ද සමරසිංහ ¡ වැවිලි කර්මාන්ත
25. රාජිත සේනාරත්න ¡ ධීවර හා ජලජ සම්පත්
26. ජනක බණ්ඩාර තෙන්නකොන් ¡ ඉඩම් හා ඉඩම් සංවර්ධන
27. ෆීලික්ස් පෙරේරා ¡ සමාජ සේවා
28. සී.බී රත්නායක ¡ පුද්ගලික ප්‍රවාහන සේවා
29. මහින්ද යාපා අබේවර්ධන ¡ කෘෂිකර්ම
30. කෙහෙලිය රඹුක්වැල්ල ¡ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
31. කුමාර වෙල්ගම ¡ ප්‍රවාහන
32. ඩලස් අලහප්පෙරුම ¡ යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන
33. ජෝන්ස්ටන් ප්‍රනාන්දු ¡ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ
34. චන්ද්‍රසිරි ගජදීර ¡ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
35. සාලින්ද දිසානායක ¡ දේශීය වෛද්‍ය
36. රෙජිනෝල්ඩ් කුරේ ¡ සුළු අපනයන භෝග ප්‍රවර්ධන
37. ඩිලාන් පෙරේරා ¡ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
38. ජගත් පුෂ්පකුමාර ¡ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
39. ටී.බී. ඒකනායක ¡ සංස්කෘතික හා කලා කටයුතු
40. මහින්ද අමරවීර ¡ ආපදා කළමනාකරණ
41. එස්.එම්. චන්ද්‍රසේන ¡ ගොවිජන සේවා හා වනජීවි
42. ගුණරත්න වීරකෝන් ¡ නැවත පදිංචි කිරීම
43. මර්වින් සිල්වා ¡ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු
44. මහින්දානන්ද අලූත්ගමගේ ¡ ක්‍රීඩා
45. දයාශ්‍රිත තිසේරා ¡ රාජ්‍ය සම්පත් හා ව්‍යාවසාය සංවර්ධන
46. රංජිත් සියඹලාපිටිය ¡ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
47. ජගත් බාලසූරිය ¡ ජාතික උරුමයන්
48. ලක්ෂ්මන් සෙනෙවිරත්න ¡ ඵලදායීතා ප්‍රවර්ධන
49. නවීන් දිසානායක ¡ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
Tell a Friend