ලබන වසර සදහා ආදායම් සහ ප‍්‍රධාන ලෙස රුපියල් බිලියන 986 ක් ලැබෙන ඇති බවට අපේක්ෂා කරන අතර, රජයේ වියදම රුපියල් බිලියන 1420 ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ලබන වසරේ අය වැය හිගය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.6 ක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Home NewCabinet 2011 අය වැය හිගය බිලියන 434 ක්.
2011 අය වැය හිගය බිලියන 434 ක්.
By Sri Lanka Guardian • November 22, 2010 • NewCabinet • Comments : 0
2011 වසරේ අය වැය හිගය රුපියල් බිලියන 434 ක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
ලබන වසර සදහා ආදායම් සහ ප‍්‍රධාන ලෙස රුපියල් බිලියන 986 ක් ලැබෙන ඇති බවට අපේක්ෂා කරන අතර, රජයේ වියදම රුපියල් බිලියන 1420 ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ලබන වසරේ අය වැය හිගය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.6 ක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ලබන වසර සදහා ආදායම් සහ ප‍්‍රධාන ලෙස රුපියල් බිලියන 986 ක් ලැබෙන ඇති බවට අපේක්ෂා කරන අතර, රජයේ වියදම රුපියල් බිලියන 1420 ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ලබන වසරේ අය වැය හිගය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.6 ක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment