රජතුමා ලන්ඩන් ගමන අත්හිටුවයි: අත්අඩංගුවට ගනියි කියා බය වෙයි

බ්‍රිතාන්‍ය නීතියට අනුව යුධ අපරාධ පිලිබඳ සැකය සැලකිල්ලට ගෙන තමන් අත්අඩංගුවට ගනීවි යයි බියෙන් ජනධිපති මහින්ද රාජපක්ෂ සැලසුම් කර තිබු සංචාරය අත් හිටුවීමට තීරණය කොට ඇත. ජනාධිපති රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයක් කිරීමට සැලසුම් කර තුබූ අතර ඔහුගේ ගමන ඉලක්ක කර ගනිමින් එක්තරා දෙමළ සංවිධානයක් විසින් ඔහුට විරුද්ධව උසාවි යාමට සැලසුම් කොට තිබුණි. Tell a Friend