හැට හැවිරිදි සැමියා ඉදිරිපිට ඔහුගේ බිරිය දුෂණය කරලා

රත්නසිරි ගමඇතිගේ

වයස අවුරුදු 60 ක් වන ස්වාමි පුරුෂයාගේ අත් ගැටගසා බිම දණගස්වා ඔහු ඉදිරියේම ඔහුගේ බිරිය දුෂණය කළ 26 හැවිරිදි පුද්ගලයකු බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණයට ලක්ව ඇත්තේ බෙල්ලන යකුපිටියේ කාන්තාවකි. ඇය හා ඇගේ ස්වාමිපුරුෂයා පමණක් නිවසේ සිටිද්දී (07 දා) රාත්‍රියේ 26 හැවිරිදි සැකකාර පුද්ගලයා තවත් අයකු සමග එම නිවසට ඇතුළු වී තිබේ. ඇයගේ ස්වාමි පුරුෂයා අංශභාග රෝගයෙන් පෙළෙයි. සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නැත. Tell a Friend