අය වැය හිඟය පියවීමට කොටි 200 ක් රක්‍ෂණෙන්


අය වැය හිඟය පියවීමට ජාතික රක්ෂණ භාර අරමුදලෙන් කොටි 200 ක් ලබා දුන් බව එහි සභාපති සේනක අබේගුණසේකර ප්‍රකාශ කළේය. රාජ්‍ය සම්පත්, දේපල රක්ෂණ කටයුතු සහ රක්ෂණ සමාගම් ප්‍රතිසංස්කරණ වලින් උපයාගත් ලාබයෙන් මෙසේ ලබා දුන් බව කි හෙතම වැඩිදුරත් කියා සිටියේ පසුගිය මස 10 ක කාලය තුළදී තම ආයතනය රුපියල් කොටි 270 ක ලාභයක් ලැබූ බවයි. Tell a Friend