Home worldview හයිටියේ ලක්ෂ දෙකකට කොලරාව
හයිටියේ ලක්ෂ දෙකකට කොලරාව
By Sri Lanka Guardian • November 12, 2010 • Haiti worldview • Comments : 0
මේ වනවිට හයිටියේ සිගර ලෙස ව්‍යප්ත වෙමින් තිබේන කොලලරා වසංගතයට ගොදුරු වූ සංඛ්‍යාව ලක්ෂ දෙකක් බව සහන සේවා සංවිධාන වල වාර්තා සඳහන් කරයි. පවතීන තත්වය සැලකිල්ලට ගෙන එකසත් ජාතීන්ගේ සංවිධානය ඉදිරි මස හය සඳහා ඩොලර් මිලියන 164 ක් වැය කිරීමට සුදානම් වේ. පසුගිය ඔක්තොම්බර් 22 දක්වා දෙවි ගිය කාලය තුළදී කොලරාව හේතවෙන් මිය ගිය ගණන 725 ක් වන අතර මේ වනවිට රෝහල් ගත කොට ඇති පිරිස 11,000 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment