මාතර කොටුවේගොඩ හමුදා ස්මාරකය කඩා වැටෙයි


ලකුණු දාගන්න ඉක්මනට කරන ගොන් වැඩ නිසා - ප්‍රදේශ වැසියන්

මේ අතර මාතර කොටුවේගොඩ නගර මධ්‍යයේ වෙරළ උද්‍යානයේ ඉදිකර තිබූ යුද හමුදා ස්මාරකය ද පෙරේදා රාත්‍රියේ කඩා වැටී ඇත. මේ පිළිබඳව එහි සිටි සිවිල් ඇඳුමින් යුත් හමුදා නිලධාරින් පැවසුවේ ස්මාරකය සුලඟට කඩා වැටී ඇති බවයි.ඒ ගැන ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක වූ ප්‍රදේශ වැසියෙක් සඳහන් කළේ සුනාමියක් ඇවිල්ලත් කැඩුනේ නැති පිළිම තිබුණ එකේ මෙහෙම සුළං වලින් කඩා වැටෙන්නේ චන්ද කාලේ ලකුණු දාගන්න කඩි මුඩියේ කළ කටයුතු නිසා බව පැවසීය. Tell a Friend