අනේ රජෝ! මෙහෙමත් ඉරිසියාවක්

මේදිනවල එකසත් ජාතික පක්ෂයේ මඟපෙන්වීමෙන් පැවැත්වෙන ග්‍රාම චාරිකා වැඩසටහන වෙනුවෙන් ප්‍රදර්ශනය කොට තිබු බොහොමයක් දැන්වීම් පුවරු ආණ්ඩුවේ මැදිහත්වීම මත ඉරා දමා ඇති අයුරු ඊයෙත් දක්නට ලැබුනි. මේ අතර රජුගේ සහ ඔහුගේ කුමරුවාගේ බැනර් සහ රියන් ගණන් ආණ්ඩුවේ බදු මුදලින් ගසා කමින් තැනූ රියන් ගණන් කටවුට් ඉතුරු කොට දැමීමෙන් පෙනී යන්නේද අදාල කඩාකප්පල් කාරී කටයුතු සඳහා මැදිහත් වූ අය කවුරුන්ද යන වගය. Tell a Friend