මේ වනවිට සවුදියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවමකට ලක් කිරීමට අවසර ලබා දී ඇති රිසානා නෆීක් කෙසේ හෝ බේරා දෙන්නයි ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුත් ලිපියකින් අවදාරණය කර සිටියි. එම සංවිධානය අද දින සෞදි අරාබියේ පිහිටි සියලුම තානාපති කාර්යාල වලට ලිපියක් යවමින් අවධාරණය කර සිටියේ රිසානා නෆීක් තම පවුලේ දිළිඳු බාවය නිසා විදේශ ගත වී මෙහෙකාර සේවය ආරම්භ කරන විට ඇගේ වයස අවුරුදු 17 ක් බවයි. එසේම ඇය වරදකාරිය වී ඇති කාරණය පිළිබඳව විස්තර කරන කොමිසම කියා ඇත්තේ දෙමළ බස පමණක් කතා කිරීමට හැකි රිසානාට සිදු වූ දෙය ගැන නිවැරදිව විස්තර කිරීමට නොහැකි වූ බවයි. මේ නිසා ඇය වැරදි බව ඒක පාර්ශවීයව තීන්දු කොට තීන්දු කොට ඇති හෙයින් අදාල තීරණය නැවත සලක බැලීම සඳහා එහි සිටින විදෙස් තානාපති වරුන්ගෙන් ඉල්ලා සිටියි.
Home social රිසානා බේරා දෙන්නයි ඉල්ලා සවුදියේ විදෙස් තානාපතිවරුන්ට ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ආයාචනයක්
රිසානා බේරා දෙන්නයි ඉල්ලා සවුදියේ විදෙස් තානාපතිවරුන්ට ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ආයාචනයක්
By Sri Lanka Guardian • November 24, 2010 • feature Rizana Nafeek social • Comments : 0
මේ වනවිට සවුදියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවමකට ලක් කිරීමට අවසර ලබා දී ඇති රිසානා නෆීක් කෙසේ හෝ බේරා දෙන්නයි ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුත් ලිපියකින් අවදාරණය කර සිටියි. එම සංවිධානය අද දින සෞදි අරාබියේ පිහිටි සියලුම තානාපති කාර්යාල වලට ලිපියක් යවමින් අවධාරණය කර සිටියේ රිසානා නෆීක් තම පවුලේ දිළිඳු බාවය නිසා විදේශ ගත වී මෙහෙකාර සේවය ආරම්භ කරන විට ඇගේ වයස අවුරුදු 17 ක් බවයි. එසේම ඇය වරදකාරිය වී ඇති කාරණය පිළිබඳව විස්තර කරන කොමිසම කියා ඇත්තේ දෙමළ බස පමණක් කතා කිරීමට හැකි රිසානාට සිදු වූ දෙය ගැන නිවැරදිව විස්තර කිරීමට නොහැකි වූ බවයි. මේ නිසා ඇය වැරදි බව ඒක පාර්ශවීයව තීන්දු කොට තීන්දු කොට ඇති හෙයින් අදාල තීරණය නැවත සලක බැලීම සඳහා එහි සිටින විදෙස් තානාපති වරුන්ගෙන් ඉල්ලා සිටියි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment