මේ අතර ප්‍රදේශ කිහිපයක අවතැන්වූ පුද්ගලයන් සඳහා මේවන තෙක් රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට එම ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අවතැන් පවුල් 1050ක් පමණ ස්ථාන කිහිපයක රැදී සිටියද ඔවුන් එම ප්‍රදේශයේ ලියාපදිංචි වී නොමැති බව පවසා සහනාධාර ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ දිනයේදී වාර්තා විය.- ලංකා ට්රුත්
Home news රජු බරටම සහන සේවයේ: අවතැන් වූවන්ට රු. 333 ක්ම දෙන්න කියයි!
රජු බරටම සහන සේවයේ: අවතැන් වූවන්ට රු. 333 ක්ම දෙන්න කියයි!
By Sri Lanka Guardian • November 12, 2010 • feature news • Comments : 0
පසුගියදා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් අවතැන්වූ පවුල් 60 000 ක් සඳහා රජය වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 20ක් පමණක් බව දිනමිණ පුවත්පත වාර්තා කරයි. ඒ අනුව අවතැන්වූ එක් පවුලක් සඳහා රජය වෙන්කර ඇත්තේ ආසන්න වශයෙන් රුපියල් 333ක් පමණ මුදලකි.
මේ අතර ප්‍රදේශ කිහිපයක අවතැන්වූ පුද්ගලයන් සඳහා මේවන තෙක් රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට එම ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අවතැන් පවුල් 1050ක් පමණ ස්ථාන කිහිපයක රැදී සිටියද ඔවුන් එම ප්‍රදේශයේ ලියාපදිංචි වී නොමැති බව පවසා සහනාධාර ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ දිනයේදී වාර්තා විය.- ලංකා ට්රුත්
මේ අතර ප්‍රදේශ කිහිපයක අවතැන්වූ පුද්ගලයන් සඳහා මේවන තෙක් රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට එම ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අවතැන් පවුල් 1050ක් පමණ ස්ථාන කිහිපයක රැදී සිටියද ඔවුන් එම ප්‍රදේශයේ ලියාපදිංචි වී නොමැති බව පවසා සහනාධාර ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ දිනයේදී වාර්තා විය.- ලංකා ට්රුත්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment