Home news සල්ලාල මිනීමරු ජීවකයාට එරෙහිව කාන්තාවන් පෙළගැසෙති
සල්ලාල මිනීමරු ජීවකයාට එරෙහිව කාන්තාවන් පෙළගැසෙති
By Sri Lanka Guardian • November 12, 2010 • feature news • Comments : 0
මීට වසර තුනකට පෙර එක්තරා සල්ලාල වෛද්‍ය වරයෙකු විසින් දූෂණය කොට මීගමුව රෝහලේ හයවන මහලෙන් එලියට ඇද දමා මරා දමනු ලැබූ චමිලා කුමාරි දිසානායක මෙනෙවියගේ නඩුව කොළඹ මහා අධිකරණය වෙත මාරු කරන්නැයි ඉල්ලා කටුනායක වෙළඳ කලාපයේ සේවය කරන මහත්ම -මහත්මීන් රැසක් අද දින පෙත්සමක් සඳහා අත්සන් කරනු ලැබීය. අදාල නඩුව කොළඹ මහා අධිකරණය වෙත මාරු කරන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කලද එය මෙතෙක් සිදු වූයේ නැත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment