ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කර ගත් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම් පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් විෙජ්සිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි. සංවිධානය නොවැම්බර් ව්‍යාපාරය විසිනි.
Home culture "ශාස්තෘ" නවකතාව දොරට වැඩුම 30 වැනිදා
"ශාස්තෘ" නවකතාව දොරට වැඩුම 30 වැනිදා
By Sri Lanka Guardian • November 23, 2010 • books culture • Comments : 0
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෑත කාලීන රැඩිකල් දේශපාලන ඉතිහාසය පාදක කර ගත් "ශාස්තෘෘ" නවකතාවේ දොරට වැඩුම 2010 නොවැම්බර් 30 දින සවස 3.00ට කොළඹ 7, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කර ගත් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම් පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් විෙජ්සිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි. සංවිධානය නොවැම්බර් ව්‍යාපාරය විසිනි.
ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කර ගත් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම් පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් විෙජ්සිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි. සංවිධානය නොවැම්බර් ව්‍යාපාරය විසිනි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment