සිරිකොතට ගිය අන්තරේ කැඳවුම් කරු පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම් කරු උදුල් ප්‍රේමරත්න  පොලිසිය විසින් මීට ස්වල්ප වෙලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ඇතුළු සිසු ක්‍රියාකාරීන් පිරිසක් එකසත් ජාතික පක්ෂයේ නයකින් පරිසක් සිරිකොත මුලස්ථානයේදී පැවති හමු වීමෙන් පසුය. Tell a Friend