වාචාලවංශ අවසන් මෙහෙයුමත් අත්හදා බලයි.


වාචාලවංශ තමන්ගේ සල්ලාලකම් සඟවා අනුන්ට වැදි බණ කියයි


ලංකාවේ දේශපාලනය තුළ වාචාලයා ලෙස හැඳින්වෙන වත්මන් ආණ්ඩුවේ ඇමැතිධුරයක් දරන විමල් වීරවංශ, ආණ්ඩුව විසින් ලබාදෙන කොන්ත්‍රාත්තුව අකුරටම සිදු කරමින් තමන් ගෙවන ගණිකා ජීවිතය හා සමාන ජිවිතයක් අනුන්ට ඇතැයි සිතමින් කටයුතු කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. වරකදී රජයේ පුවත්පත් ආයතනය වන ලේක් හවුස් හි ගැහැණු ළමයකු දුෂණය කළ බවට චෝදනා ඔහුට එල්ල විය. ඔහුගේ අමාත්‍යාංශය  තුළ සිදුවන පමණ ඉකමව ගිය කාන්තා  සේවනය ගැනද තොරතුරු හෙළි වෙමින් තිබේ. තම සල්ලාලකම් නිසා සියදිවි නසා ගැනීමට ගිය වීරවංශ තම විවාහක බිරිඳගෙන් ගුටි කෑ අයෙකුද වේ.


"ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස කටයුතු කළ මේ උද්දච්ච මිනිහා අපේ පක්ෂෙම සාමාජිකයෙකුගේ   බිරිඳක් හොරකම් කළා. එකට සමාව දුන්නට පස්සේ තවත් මනුස්ස කමටවත් ගැලපෙන්නේ නැති වැඩ කළාම එලවන්න අපි තීරණය කළා," යයි ජනතා විමුක්ති පෙරමුණේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙකු විමල් වීරවංස ජවිපෙන් එළවීමට ගත් තීරණයට හේතුව යලිත් මතක්  කළේය.


"ජනරාල් සරත් ෆොන්සේකාගේ හෝ ඔහුගේ බිරිඳගේ පවුල් ජීවිතය ගැන හොයන්න කලින් මේ මනුස්සයාට හොයන්න තියෙන්නේ එයා හොරකම් කරලා කසාද බැන්ද ගත්ත කෙනා ගැනයි. ඒවගේම ජවිපෙන් වීරයෙක් වුණ මෙයා දැන් ගෑණියෙක් බවට පරිණාමය වෙලාද යන්නත් සැකයි, " යයි ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය. Tell a Friend