දෙමළ ජාතික සන්ධානයට එරෙහිව තවත් සන්ධානයක්

දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස උතුරේ දේශපාලනය සඳහා තවත් සන්ධානයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය මුලික සාකච්චා පැවැත්වෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන උතුරු පළාතේ චන්දය සඳහා මෙම සන්ධානය පිහිටුවීමට සැලසුම් කොට ඇති අතර, දේවානන්ද, ආනන්දසංගරී , සිවාජිලිංගම් සහ වර්ධරාජා පෙරුමාල් ඊට මුල් වී කටයුතු කරති. Tell a Friend