ජනාධිපති තමන්ගෙන් සමාව ඉල්ලන්න යැයි කියා සිටින්නේ හෙතම විසින් පත් කරනු ලැබූ හමුදා අධිකරණයේ තීන්දුවක් ඔහු විසින්ම අනුමත කිරීමෙන් පසුය. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පිළිගත් කොන්දේසි නොසලකා හැර පත් කරනු ලැබූ හමුදා අධිකරණයක් විය.
Home Breakingnews අනෙක් අය සමාව ඉල්ලුවට දෙන්න බෑම කියයි
අනෙක් අය සමාව ඉල්ලුවට දෙන්න බෑම කියයි
By Sri Lanka Guardian • October 07, 2010 • Breakingnews • Comments : 0
දේශපාලන වාසි තකා විපක්ෂ නායක හෝ වෙනත් අය ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියත් ඔහුට සමාව දෙන්නැයි ඔහු හෝ ඔහුගේ පවුලේ අයගෙන් ලැඛෙන ඉල්ලීමක් හැර අන් අයගේ ඉල්ලීම් සලකා නොබලන බව මහින්ද රාජපක්ෂ කියයි. සිරකරුවකුට සමාව දිමේ ක්‍රමවේදයක් ඇති බැවින් ඊට පිටතින් කෙරෙන ඉල්ලීම් සැලකිල්ලට නොගන්නා බවද ජනපති අරලියගහ මන්දිරයේ දි අවධාරණය කළේය. කෙසේ වෙතත් ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ තමන් වරදක් නොකළ හෙයින් සමාවක් නොගත යුතු බවයි.
ජනාධිපති තමන්ගෙන් සමාව ඉල්ලන්න යැයි කියා සිටින්නේ හෙතම විසින් පත් කරනු ලැබූ හමුදා අධිකරණයේ තීන්දුවක් ඔහු විසින්ම අනුමත කිරීමෙන් පසුය. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පිළිගත් කොන්දේසි නොසලකා හැර පත් කරනු ලැබූ හමුදා අධිකරණයක් විය.
ජනාධිපති තමන්ගෙන් සමාව ඉල්ලන්න යැයි කියා සිටින්නේ හෙතම විසින් පත් කරනු ලැබූ හමුදා අධිකරණයේ තීන්දුවක් ඔහු විසින්ම අනුමත කිරීමෙන් පසුය. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පිළිගත් කොන්දේසි නොසලකා හැර පත් කරනු ලැබූ හමුදා අධිකරණයක් විය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment