ආරක්ෂක හේතුන් මත කේ.පි. ගේ වත්කම හෙළිකළ නොහැකිලූ

ආරක්ෂක හේතුන් මත කොටි සංවිධානයේ නායකයා වන කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පි ගේ වත්කම හෙළි කළ නොහැකි බව දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මතු කළ කරුණකට උත්තර දෙමිනි. Tell a Friend