උපාලි අබේරත්න, රෝහි‚ මාරසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු ඇත. යුද හමුදා නිලතල ඉවත් කරමින් දුන් තීන්දුව නීති විරෝධී යැයි ද එය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා ෆොන්සේකා මෙම අභියාචනය ගොනු කෙළේය.
Home Breakingnews විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි
විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි
By admin • October 08, 2010 • Breakingnews • Comments : 0
පළමු යුද්ධාධිකරණ තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ අභියාචන පෙත්සම විභාගය ඔක්තෝබර් 15 වැනිදා තෙක් කල්දැමීමට අභියාචනාධිකරණය අද (8) තීන්දු කළේය. සභාපති සත්‍ය හෙට්ටිගේ, ඩී.එස්.සී. ලේකම්වසම් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර, එහිදී පෞද්ගලික හේතු මත නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ලේකම්වසම් මහතා කීවේය.
උපාලි අබේරත්න, රෝහි‚ මාරසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු ඇත. යුද හමුදා නිලතල ඉවත් කරමින් දුන් තීන්දුව නීති විරෝධී යැයි ද එය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා ෆොන්සේකා මෙම අභියාචනය ගොනු කෙළේය.
උපාලි අබේරත්න, රෝහි‚ මාරසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු ඇත. යුද හමුදා නිලතල ඉවත් කරමින් දුන් තීන්දුව නීති විරෝධී යැයි ද එය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා ෆොන්සේකා මෙම අභියාචනය ගොනු කෙළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment