හදිසි නීතිය යලිත් සම්මතයි.

කොටි සංවිධානය මුළුමනින්ම අතුගා දැමීමෙන් මාස 16 කට පසුත් හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. හදිසි නීතියට පක්ෂව ඡන්ද 118 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 19 කි. Tell a Friend