Home worldview ඇමෙරිකාවේ විශාලතම බැංකුව කඩා වැටෙයි - ඩොලර් බිලියන 7.3 ක පාඩුවක්
ඇමෙරිකාවේ විශාලතම බැංකුව කඩා වැටෙයි - ඩොලර් බිලියන 7.3 ක පාඩුවක්
By Sri Lanka Guardian • October 19, 2010 • worldview • Comments : 0
ඇමෙරිකාවේ විශාලතම බැංකුව වන බෑන්ක් ඔෆ් ඇමෙරිකා හි මේ වසරේ තුන්වන කාර්තුවේ විශාලතම කඩා වැටීම අද අඟහරුවාදා වාර්තා වූ අතර එහි වටිනාකම ඩොලර් බිලියන 7.3 කි. ඊට හේතුව කෙඩිට් සහ ඩෙබිට් කාර්ඩ් ඒකකයේ ඇති වූ කඩාවැටීමක් බව දැනට ලැබෙමින් පවතින වාර්තා සඳහන් කරයි. මෙය නිසා ඇමෙරිකාවේ ආර්ථිකය කෙරෙහි විශාල අර්බුධයක් ඇති විය හැකි බව වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment