කෙසේ වෙතත් අදාල නඩු විභාගය නොවැම්බර් 02 දක්වා කල් දැමීමට තීරණය කරනු ලැබිය.
Home Breakingnews ආණ්ඩුව විදුලිය විසන්ධි කිරීමෙන් සුදු කොඩි නඩුව කල් දමයි
ආණ්ඩුව විදුලිය විසන්ධි කිරීමෙන් සුදු කොඩි නඩුව කල් දමයි
By Sri Lanka Guardian • October 15, 2010 • Breakingnews • Comments : 0
මේ වනවිට සම්පුර්ණයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කිරීමට සමත් වී ඇති සුදු කොඩි නඩුව ඇසීමට නියමිතව තිබු නමුත් අද උදෑසන සිට එහි විදුලිය විසන්ධි කිරීමට යම් පිරිසක් උත්සහ කර ඇති වාර්තා වේ. මේ නිසා සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරියගෙන් හරස් ප්‍රශ්න අසමින් සිටින අවස්ථාවේදී එහි විදුලිය විසන්ධි කරනු ලැබූ බව වාර්තා වේ. මෙම ක්‍රියාව ආණ්ඩුවේ දැනට වැඩිම වියදමක් දරන අමාත්‍යංශයේ ජෙය්ෂ්ටයකුගේ කීමට කල කටයුත්තක් බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් අදාල නඩු විභාගය නොවැම්බර් 02 දක්වා කල් දැමීමට තීරණය කරනු ලැබිය.
කෙසේ වෙතත් අදාල නඩු විභාගය නොවැම්බර් 02 දක්වා කල් දැමීමට තීරණය කරනු ලැබිය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment