චින බුද්ධි අංශ සාමාජිකයන් නැගෙනහිර පළාතේ

නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සඳහා පැමිණ සිටින චීන ජාතිකයන් අතර චීන බුද්ධි අංශ සාමාජිකයන්ද සිටින බව වාර්තා වී ඇතැයි දෙමළ මහජන විමුක්ති කොටි පක‍ෂයේ (ටී.එම්.වී.පී) මහලේකම් තෛයිලේෂ්වරරාජ මහතා ප්‍රකාශ කරයි. ඔහු එම කාරණය අවාධාරනය කරනු ලැබ ඇත්තේ අද කොළඹ පලවන දිනපතා පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි. මෙම චීන බුද්ධි සාමාජිකයින් පිළිබදව තම පක‍ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කර ඇති බවත්, ඔවුන්ගෙන් ලැඛෙන තොරතුරු වලට අනුව චීන ජාතික බුද්ධි අංශ සාමාජිකයින් නැගෙනහිර පළාතේ සේවය කරන බවට පිළිගත හැකි සාක‍ෂි ලැබී ඇති බවට එහිදී ටී.එම්.වී.පී ලේකම්වරයා ප්ටකෂ කොට තිබේ.
Tell a Friend