තමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකුත් තමාගෙන දෙමල ජනතාවට ගෞරවාන්විත ලෙස ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් තනන්නේ නැතුව බොරුවට හේතු ඉදිරපත් නොකරන්නැයි තමිල් නාඩු මහා ඇමති එම. කරුණානිධි, ජනාධිපති රාජපක්ෂට ඊයේ ප්‍රකාශ කළේය.
දෙමල ජනතවට අවශ්‍ය දේශපාලන විසන්දුවම් ලබා ගැනීමට ඔවුන් අතර සමගියක් නැතයි රාජපක්ෂ විසින් ඉදිරිපත් කල අදහස එක හෙලම ප්‍රතික්ෂේප කල හෙතම එය හැදින්වුයේ නිදහසට බොරු කරුණු කීමක් ලෙසය. ලංකාවට අවශ්‍ය දේශපාලන විසඳුමකට අවස්ථාව උදා වී ඇති බවත් එහා අපතේ නොහරින ලෙසත් හෙතම ඉල්ලා සිටියි.
Home Breakingnews තමිල් නාඩු මහා ඇමතිගෙන් , ජනාධිපති රාජපක්ෂට වාග් ප්‍රහාරයක්
තමිල් නාඩු මහා ඇමතිගෙන් , ජනාධිපති රාජපක්ෂට වාග් ප්‍රහාරයක්
By Sri Lanka Guardian • October 19, 2010 • Breakingnews • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment