Home Breakingnews පොලිසියේ දෙන්නෙක් ක්‍රෙඩිට් කාඩ් වංචාවක
පොලිසියේ දෙන්නෙක් ක්‍රෙඩිට් කාඩ් වංචාවක
By Sri Lanka Guardian • October 06, 2010 • Breakingnews • Comments : 0
මරදාන සහ කොළඹ කොටුව පොලිස් ස්ථාන වලට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ක්‍රෙඩිට් කාඩ් වංචාවකට සම්බන්ද යයි සැකකරමින් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment