හිටපු හමුදාපති ජම්පරයට බහී

හිටපු යුද හමුදාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් පොන්සේකා බ්‍රහස්පතින්දා රාත්‍රි 10.40ට පමණ වැ=ලිකඩ බන්ධනාගාරයට රැගෙන ආයේ පිටුපස දොරටුවෙනි.


ඔහු ගෙන එන ආරංචිය දැනගත් ආධාරකරුවෝ ඉදිරිපස දොරටුව අසල රැඳී සිටියහ.


නාවික හමුදා මූලස්ථානයේ සිට දැඩි රැකවල් මැද ගෙන ආ ඔහු බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සාමාන්‍ය හිරකරුවකු මෙන් සිරකරු ඇඳුම වන ජම්පරය ද ඇඳගෙන සිර ද~ුවම ගෙවනු ඇත. Tell a Friend