මේ අතර "මාරාන්තික" උපවාසකර විමල් වීරවංසගේ පාන්පිටි "ත්‍රස්තවාදයට" එරෙහි මානුෂික යුද්ධය රට පුරා ක්‍රියාත්මක වන බවත්, එකී යුද්ධය මෙහෙය වන අදාල අමාත්‍යවරයා අත්‍යවශ්‍ය බාන්ඩ වල මිල ඉහල යනවිට බුම්මාගෙන සිටින බවත් නිවාස, ඉදිකිරීම් සහ ඉංජිනේරු කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ජෙය්ෂ්ට නිලධාරියෙකු තිරතුරු විමසීමේදී අපට ප්‍රකාශ කළේය.
Home Breakingnews පරිප්පු මිල රුපියල් 35 කින් ඉහළට
පරිප්පු මිල රුපියල් 35 කින් ඉහළට
By Sri Lanka Guardian • October 06, 2010 • Breakingnews • Comments : 0
මයිසූර් පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 30 ත් 35 ත් අතර මුදලකින් ඉහළ ගොස් තිබේ.පසුගිය දිනවල රුපියල් 120 - 125 ත් අතර වූ පරිප්පු කිලෝව මේ වනවිට රුපියල් 155 - 160 ත් දක්‌වා ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යැම මීට හේතුව බව තොග වෙළෙන්දෝ පවසති.
මේ අතර "මාරාන්තික" උපවාසකර විමල් වීරවංසගේ පාන්පිටි "ත්‍රස්තවාදයට" එරෙහි මානුෂික යුද්ධය රට පුරා ක්‍රියාත්මක වන බවත්, එකී යුද්ධය මෙහෙය වන අදාල අමාත්‍යවරයා අත්‍යවශ්‍ය බාන්ඩ වල මිල ඉහල යනවිට බුම්මාගෙන සිටින බවත් නිවාස, ඉදිකිරීම් සහ ඉංජිනේරු කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ජෙය්ෂ්ට නිලධාරියෙකු තිරතුරු විමසීමේදී අපට ප්‍රකාශ කළේය.
මේ අතර "මාරාන්තික" උපවාසකර විමල් වීරවංසගේ පාන්පිටි "ත්‍රස්තවාදයට" එරෙහි මානුෂික යුද්ධය රට පුරා ක්‍රියාත්මක වන බවත්, එකී යුද්ධය මෙහෙය වන අදාල අමාත්‍යවරයා අත්‍යවශ්‍ය බාන්ඩ වල මිල ඉහල යනවිට බුම්මාගෙන සිටින බවත් නිවාස, ඉදිකිරීම් සහ ඉංජිනේරු කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ජෙය්ෂ්ට නිලධාරියෙකු තිරතුරු විමසීමේදී අපට ප්‍රකාශ කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment