වික්‍රමසිංහයෝද බැරිම තැන එහි ගෑටුහ

බන්ධනාගාරගත වී සිටින හිටපු යුද හමුදාපති ජනරාල් සරත් පොන්සේකාගේ සුව දුක් බැලීමට එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සවස වැලිකඩට ගියේය. ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තව දුරටත් රජයෙන් ඉල්ලීම් කරන බවත් ඔහු නිදහස් කරන ලෙස ජනපතිට කළ ලිඛිතව ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැඛෙනු ඇතැයි විශ්වාස කරන බවත් වික්‍රමසිංහ මහතා එඅහිදී මාධ්‍යට කීවේය. Tell a Friend