Home Breakingnews අනුරාධපුර: රෙදි කඩේ ලක්ෂ 11 කොල්ලකයි
අනුරාධපුර: රෙදි කඩේ ලක්ෂ 11 කොල්ලකයි
By Sri Lanka Guardian • October 11, 2010 • Breakingnews • Comments : 0
අනුරාධපුරයේ නව බස් නැවතුම්පොළ පෙදෙසේ රෙදි සාප්පුවකින් බැංකුවට ගෙන යමින් තුබූ රුපියල් ලක්ෂ 11කට ආසන්න මුදලක් මින් මද වේලාවකට කලින් කොල්ලලකා ඇතැයි පොලිසියට පැමි‚ලි කැර ඇත. සේවකයන් දෙදෙනකු බැංකුවට යද්දි අවි රැගෙන යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් සල්ලි කොල්ලකා ඇති බවත් සේවකයකුට ද වෙඩි තබා ඇතත් ඔහු බේරි ඇති බවත් කියයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment