පොල් ගෙඩියක් රු. 50 : ඉතිහාසයේ වැඩිම පොල් මිල

පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 45 ත් 50 ත් අතර දක්‌වා ඉහළ ගොස්‌ තිබීමෙන් මහජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. දැනට මාසයකට පෙර රුපියල් 25 ක්‌ වූ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 45-50 ත් අතර ඉහළ ගොස්‌ තිබෙන අතර එය තවදුරටත් ඉහළ යමින් පවතියි. මේ අතර පොල් මිල ඉහළ යැම සාපේක්‍ෂව පොල් තෙල් මිලද ඉහළ ගොස්‌ තිබේ. Tell a Friend