සන්ධාන ඡන්ද නාම ලේඛනය තුලින් සමාජ ශොදනය සදහාද කටයුතු කර ඇති හෙයින්, එනම් සමාජයේ ජීවත් වීම අන්අයට අහිතකරයැයි හිතෙන පුද්ගලයින් පාර්ලිමෙන්තුවට යවා සිරගත කොට සමාජය ඉන් මුදවා ගැනීමේ ප්රඅයත්නයක නිරතවන බවක් පෙනී යයි.
එම නිසා සිනමාවට හිතැති දේශප්රේතමී සිනමා ලෝලීන් ඉල්ලා සිටිනුයේ සිනමාව යැයි වැරදි දෙයක් හදුනාගෙන ඒ තුලින් ලාංකික වැඩිහිටියන් ළදරුවන් යැයි සිතාගෙන (නමුත් මේ පුද්ගලයා නම් වැඩිහිටි බීජ රටපුරා වපුරා ඇත) ලාංකික සිනමාවට පිළිලයක්ව පවතින සෝමරත්න දිසානායක නම් පුද්ගලයාගෙන් සිනමාව මුදවා ගැනීම සදහා ඔහුට ලංකාවේ හොදම පිස්සු පොට් එකේ සාමාජිකත්වය දැරීම සදහා ඇතුලත් කරගන්නා ලෙසයි.
ස්ත්රීස දූෂකයින්, උන්මත්තකයින්, බුකීකරුවන්, නාසිවාදීන්, ලිංගිකව බෙලහීනවූවන්, ලොව පැරණිම වෘත්තිය නැංවීම සදහා ප්රාූයෝගිකව දායකවූවන් ගෙන් පාර්ලිමෙන්තුව පිරවීමට යෝජනා වන සමයක සිනමාව කාබාසිනියා කරන පොරකගෙන් එය බේරාගැනීම සදහාවත් පාර්ලිමෙන්තුව කැපවන්නේ නම් එය සුබ අනාගතයකට කුඩා හෝ දායකත්වයක් වනු ඇත.
Home Unlabelled සෝමරත්න දිසානායක මැතිසබයට යවා සිනමාව ඔහුගෙන් බේරාගමු.
සෝමරත්න දිසානායක මැතිසබයට යවා සිනමාව ඔහුගෙන් බේරාගමු.
By Sri Lanka Guardian • February 19, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment