The Most/Recent Articles

Showing posts with label Gothamala. Show all posts
Showing posts with label Gothamala. Show all posts

හිටපු හමුදා ප්‍රධානියා ගෝතමාලාවේ ජනාධිපති වෙයි

| කිෂානි වැලිවිටිගොඩ

සීයට 96 ක් වන ජනාධිපතිවරණයේ ප්‍රකාශිත මුළු චන්ද සංඛ්‍යාවෙන් සීයට 55 ක් ලබා ගත් හිටපු හමුදා ප්‍රධානියා එරට ජනාධිපතිවරයා වශයෙන් දක්ෂිණාංශික දේශ හිතෛෂී පක්ෂය නියෝජනය කරමින් පත් වී ඇත. මෙසේ ජයගෙන ඇත්තේ ජනරාල් ඔටෝ පෙර්ස් මොලිනා වන අතර 45% චන්ද ලබා ගත් එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ මැනුවෙල් බල්දිසෝන් දෙවැනි ස්ථානයට පත් විය.

"මම ගැන විස්වාශය කොට චන්දය ලබා දුන් ඔබට බොහොම ස්තූතියි. චන්දය නොදුන්නට අප සමඟ එකතු වී එක්සත්ව කටයුතු කිරීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින්නෙමු,' යැයි ජනාධිපති වරයා සඳහන් කළේය.

මිලියන් 14 කට වැඩි පිරිසක් දුප්පතුන් වන ගෝතමාලාවේ ප්‍රචන ක්‍රියා සහ දුප්පත් කම දුරලීම තම ප්‍රමුඛ අධිෂ්ඨානය බව හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.



Tell a Friend