යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහිව කල අපරාධ සලකා කොංගෝවේ හිටපු උප ජනාධිපති අද ( 22/11) අධිකරණය වෙත කැඳවීමට නියමිතය. ජාත්‍යන්තර අධිකරණයේ වරෙන්තුවක් මත 48 වියැති ජින් පිරේ බෙම්බා පසුගිය 2008 මැයි මාසයේදී බ්‍රසල් නුවරදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොංගෝවේ ගැටුම් වලදී ස්ත්‍රී දූෂණ සහ යුධ අපරාධ වලට තමන්ගේ හමුදාවට අනුබල දුන් බවට සැක කරමිනි. එරට අගනගරය වන බන්ගු වලදී පමණක් 2002 ඔකතොම්බර් සිට 2003 මාර්තු දක්වා දූෂණයට ලක් වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව 400 ඉක්මවන බව වාර්තා පෙන්වා දී තිබේ.
The Most/Recent Articles
Showing posts with label Congo. Show all posts

කොංගෝවේ හිටපු ලොක්කා අධිකරණය හමුවට
යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහිව කල අපරාධ සලකා කොංගෝවේ හිටපු උප ජනාධිපති අද ( 22/11) අධිකරණය වෙත කැඳවීමට නියමිතය. ජාත්‍යන්තර අධිකරණයේ වරෙන්තුවක් මත 48 වියැති ජින් පිරේ බෙම්බා පසුගිය 2008 මැයි මාසයේදී බ්‍රසල් නුවරදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොංගෝවේ ගැටුම් වලදී ස්ත්‍රී දූෂණ සහ යුධ අපරාධ වලට තමන්ගේ හමුදාවට අනුබල දුන් බවට සැක කරමිනි. එරට අගනගරය වන බන්ගු වලදී පමණක් 2002 ඔකතොම්බර් සිට 2003 මාර්තු දක්වා දූෂණයට ලක් වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව 400 ඉක්මවන බව වාර්තා පෙන්වා දී තිබේ.
Subscribe to:
Posts
(
Atom
)