කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුළු මහත් ලෝකයේම අවධානය ඇමරිකාව දෙසට යොමුවන්නට බලපෑ සුවිශේෂී සිද්ධියක් වී තිබෙනවා.
මේ සමග ඇමරිකාවේ උද්ගත වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය ලෝක දේශපාලනයට සිදුකර ඇති බලපෑම ගැන ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ හිටපු සංස්කාරක, දේශපාලන විශ්ලේෂක නිලන්ත ඉලංගමුව විසින් සිදුකරන සුවිශේෂී හෙළිදරව්ව.
Post a Comment