''MCC ගිවිසුම නුදුරේදීම ලංකාවේ දියත් කරනවා'' - ඇලිස් වෙල්ස්



මතභේදයට තුඩු දී තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම නුදුරේදීම මෙරට තුළ ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් පසුගියදා (22) චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ගැන පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.  



මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය අවධාරණය කළේ,

''අපි නුදුරේදීම ශ්‍රී ලංකාවේ දියත් කරන එම්සීසී ගිවිසුම මගින් ඉඩම් ලියාපදිංචි කිරීමේ හා මංතීරු මාර්ගගත කිරීමේ ප්‍රතිසංස්කරණ කරනවා'' යන්නයි.