සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී





නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට සුළු මොහොතකට පෙර මල්වතු පාර්ශ්වයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේට ප්‍රදානය කිරීම සිදුවිය.