නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා


නව යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කර තිබේ යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ඔහු යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන ලදී.