අසාද් සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වේ


බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හා  නැගෙකහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපි මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.