බස්නාහිර ආණ්ඩුකාරධූරය මුසම්මිල්ට


බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (4) දිවුරුම් දීම සිදුවිය. ඔහු මීට පෙර කොළඹ නගරාධිපති හා මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.