මෝදි තිරුපති යයි


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (9) දින මෙරටට පැමිණි අතර ඉන්පසු ඔහු ආන්ද්‍රා ප්‍රදේශ් හි පිහිටි තිරුමාලා කෝවිල වැඳපුදා ගන්නට ගොස් තිබේ. 

මෙහි දැක්වෙන්නේ එහිදී ලබාගත් ඡායාරූප හා වීඩියෝ ය. තිරුමාලා කෝවිල මෙරට දේශපාලඥයන් අතර ප්‍රසිද්ධ ය.