‘‘ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම බුදුන්ගෙන් උගනිමු‘‘ - අන්තෝනියෝ ගුටෙරස්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මෙවර වෙසක් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ නොඉවසිලිවත්කම් සහ භේදය වර්ධනය වන කාලයක ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම සහ අන්‍යයන්ට සේවය කිරීම පිළිබඳ බුදු පණිවිඩය අන් කවරදාකටත් වඩා අදට උචිත බවය. 

ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ,


යන්නයි.