නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඩයස් පත්කෙරේ


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ ඔහු අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.