![]() |
වසන්ත සේනානායක පත්වීම ලබමින් |
නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අනුව
වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද, රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ද, පී. හැරිසන් – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.
![]() |
රංජිත් මද්දුම බණ්ඩාර දිවුරුම් දෙමින් |
![]() |
පී. හැරිසන් දිවුරුම් දෙමින් |
Post a Comment