පිපිරීමෙන් තොරතුරක් නැති අය ගැන කොළඹ අධිකරණ වෛද්‍ය ඒකකයට දැනුම් දෙන්න

ඊයේ (21) දිනයේ සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් තොරතුරු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් දන්වා සිටී.